ජන කවි
අතීත ජනයා තමන්ගේ කාන්සිය මහන්සිය වෙහෙස නිවා ගැනීම සඳහා යොදා ගත් ජන කවිය විවිධ වෘත්තීන් ඔස්සේ නිර්මාණය වී ඇත. මෙම ජන කවි ගැමියාගේ ස්වයං නිර්මාණ ලෙස හඳුන්වා දිය හැකිය. කවිය නිර්මාණය වුයේ විධිමත් අධ්‍යපනයක් නොලත් සාමාන්‍ය ගැමි ජනයා විසිනි. යම්කිසි ජන කොට්ඨාසයක සිතුම් පැතුම් දුක සැප මෙන්ම ඔවුන්ගේ ඇදහීම් ජීවනෝපාය ආගමික පෝෂණය හා ගැමි ස්වභාව ජන කවි මගින් හෙලි වේ. මෙලෙස පැවත එන්නා වු ජන කවි වර්ග බොහෝමයක් අපට දැක ගත හැකිය.
ඒ අතර පැල් කවි, පාරු කවි, පතල් කවි, කුරක්කන් කවි, දරු නැලවිලි කවි, නෙලුම් කවි, කරත්ත කවි, උපමා කවි, තේරවිලි කවි, උපදේශාත්මක කවි, සෙත් කවි, තලමල් කවි..... ආදියවේ.
පැල් කවි
No comments:
Post a Comment